කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය වැඩ භාර ගනී..

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව කොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයටද එක්වන අතර අද (22) දින සිය අසුනේ වැඩ භාර ගෙන ඇත.